නුවර පිහිටි අප පුද්ගලික සමාගමට ජේ.සී.බී සහ එක්ස්කැවේටර් ඔපර්රේටර්වරුන් කඩිනමින් බදවා ගැනේ.
ඔබත් රැකියාවක් සොයමින් සිටින දක්ශ බර යන්ත්රොපකනරන හැසිරවිය හැකි අයෙක්ද
එසේනම් මේ අවස්තාව ඔබටයි
ක්ශෙත්රයේ ඉදිරියට යාමට ඇති මේ අවස්තාව මග හැර නොගන්න.
🎓 සුදුසුකම්
වයස 18-50 අතර
පාටමාලා හදාරා ඇති / නැති සැම අයෙකුටම මේ සදහා අයදුම් කල හැක
සුදුසුකම් හා පලපුරුද්ද මත වැටුප් වර්ද්කයන් හිමි වේ.
💰 ප්රතිලාභ-
✪ ඔපරේටර් වැටුප 85000ට වැඩි
✪ සහායක වැටුප 45000 ට වැඩි
✪ ආහාර / නවාතැන් නොමිලේ
✪ ස්තීර සේවය කල හැකිය
✪ මාසික වැටුප සමගින් ඉහල දීමනා හිමි වේ
✪ ආරක්ශිත ඇදුම් සමගින් සුහදශීලී සේවා වටපිටාවක්.
✅ උනන්දුවෙන් වැඩ කල හැකි අය විශේශයි
✅ ඔබත් දක්ශ ඔපරේටර් වරයෙක් නම්
✅ ඉහත වාහන මනා ලෙස හැසිරවිය හැකි නම්
👉දිවයින ඕනෑම ප්රදේශයක රැකියා අපේක්ෂිතයන්ට අයදුම් කිරීමට අවස්ථාව
☎ විස්තර සදහා අමතන්න
0706532227