මාදිලිය: JCB Backhoe Loader (ZA-xxxx)
නිවසේ පාවිච්චි කරන ලද, කිසිදු අඩුපාඩුවක් නොමැති, උපරිම ක්රියාකාරී මට්ටමේ පවතින යන්ත්රයකි.
නිරවුල් මුල් ලේඛන (Original Book) සහිතයි.
ස්ථානය: කටාන.
විශේෂාංග: යකඩ මඩ්ගාඩ් (Iron Mudguards)
මෙවැනි මැෂිමක් සොයන සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.