රු16000 ට දෙනවා මේකෙ අගල් 10 ස්පීකර් දෙකක් තියෙන්නේ අලුත් පිටමයි තියෙන්නේ සවුන්ඩ් එකත් කොලිටී බේසුත් නියමෙට වදිනවා එක චාජ් පාරකින් පැය 8 ක් අහන්න පුලුවන්