JBL Wave Beam Original JBL Wave Beam true wireless earbuds(White)-100%k genuine ✅
Tel- Call & whatsapp 👊
Fake එකක්වත් Duplicate එකක්වත් නෙවෙයි original එකක්(I am responsible for that) 👊✅
රටින් ගෙනාපු එකක් ලංකාවෙන් ගත්ත නෙවෙයි මාසයක් වගේ වෙන්නේ ගෙනල්ලා ✅
හීරිමක් වත් වෙලා නෑ ගෙනාපු විදියට එහෙමම තියෙනවා එක පාරක්වත් Use කරලවත් නෑ ✅
Dollars 89 ක් වෙනවා.dollar Rate එක බලලා ටිකක් අඩු කරලා දෙන්නම් 😄
Selling an original, brand new pair of JBL Wave Beam True Wireless Earbuds in White.
Key Highlights: -
100% Genuine & Authentic (Original JBL by Harman packaging, NOT a fake or replica)
- Battery Life: Up to 32 hours total (8h earbuds + 24h case)
- Features: Smart Ambient, TalkThru technology, and JBL Deep Bass sound
- Calls: Clear hands-free stereo calling with dual mics
- Design: Ergonomic stick-closed perfect fit (Red Dot Winner 2023)
- Condition: Brand new / Sealed in box
Package Includes:
- JBL Wave Beam Earbuds & Charging Case
- USB-C Charging Cable
- Multiple size ear tips
- User Manual / Documentation
Delivery options available]
DM or call for more details. Serious buyers only!