🤭 දන්නෙම නැතුව ජනවාරි ආව නේද ?
JBL speakers කුලියට ගැනීමට,
වෙනසකටත් එක්ක මේ මාසේ ඔයාගෙ යාලුවො එක්ක🫂 නැත්තන් Girlfriend එක්ක 👩❤💋👨 එහෙමත් නැත්තන් ඔයාගෙ පවුලේ අය එක්ක 👨👩👧👦 හරි Trip එකක් යමු.
එහෙම Trip එකක් යන ඔයාට කෑම බීම 🥪, ඇදුම් පැළදුම් 👔, Transport 🚗, වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් විදිහට Enjoy කරන්නත් මොනාහරි තියෙන්නෝනෙ නේද ? 🙄
ඉතින් ඒකට අපෙන් ඔයාට Special Offers එක්කම JBL Partyboxes Rent එකට ගන්න පුළුවන්...😇
හැමෝම Trip යන මේ මාසේ වෙනුවෙන්ම අපි සියලු පැකේජන්හි මිළ ගණන් අඩු කළා... 😊
🥰 Trip එකක් යන්න වගේම, ඔයාගෙ බණ/පිරිත් ගෙවල් 🙏, උපන්දින සාද 🎂, DJ Parties 🎚, Get togethers 🫂, Campus Events 🎓, Cricket Matches 🏏 වගේ ඕනෑම අවස්ථාවකට අපි ඔබත් සමඟ... 🤝
දැන්ම අප හා සම්බන්ධ වෙන්න.. Echobooster ♥🍀
Enjoy Every moments ❤
Echobooster ♥🍀