🎊 ♥️Let’s enjoy with BASSBOXX. (Rent)
ඔබගේ ඕනෑම උත්සව අවශ්‍යතාවයක් සඳහා Original JBL ලබාගත හැක.😌💓
🎂Birthday parties,
🪇DJ parties,
🏖️Day outings,
🔒Private parties,
🙏Bana & Pirith,
🏕️Outdoor functions,
👨👩👧👦Family trips,
🏏Cricket matches,
🎢Trips,
🎓Campus events,
🍉Aurudu uthsawa,
වගේ ඕනෑම අවස්ථාවක් සඳහා විශේෂිත පැකේජයන්ද සහිතව BASSBOXX අපි ඔබත් සමගින්ම,😏😏
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ ? 🤔🤔
🌀Original ම JBL PartyBoxes සහ JBL Mics පමණක් භාවිතා කිරීම.
🌀පැය 24 පුරා සේවාව.
🌀 Delivery සලසා දිය හැක,
🌀සුහදශීලී කාර්ය මණ්ඩලය.
🌀අමතර ගාස්තු කිසිවක් අය නොකිරීම.
🌀ලබා ගන්නා දින ගණන අනුව ඔබට ලැබෙන විශේෂිත පැකේජ.
🌀ඔබට තාක්ෂණික සහාය අවශ්‍ය වෙන ඕනෑම විටක දී අපගේ පලපුරුදු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් සමඟ සම්බන්ධ විය හැකි වීම.
🌀Speaker එකෙහි සියලු Functions පිළිබඳව ඔබව මනාව දැනුවත් කිරීම සහ Original JBL APP එකට Connect කරදීම.
එන්න, අපත් සමග එකතු වී ඔබගේ ඒ විශේෂිත මොහොත තවත් සුවිශේෂී, මතක හිටින එකක් කරගන්න.🤗❤️
Location - නිට්ටම්ඹුව 🚩
Thank you,🤟❤️
E v e R Y S e C o N d W I T h B A S S B O X X. 🥰😇