මාස 6 ක් පාවිච්චි කර ඇත.
ඉතා ඉහල Bass power එකක් ඇත.
Power: 240 W
Two 6.5" woofers,
25mm dome tweeters
Bluetooth Version: 5.4
බැටරි ආයු කාලය: පැය 18 දක්වා (පැය 3 ක් ඇතුගත charge වේ).බැටරි බැස ඇති අවස්ථාවකදී මිනිත්තු 10 ක ක්ෂනික charge කිරීමක් කර පැය දෙකක් දක්වා නැවත ඇසිය හැක:
Original Box, Power cables සියල්ල ඇත.
Dimensions: 33.5 x 67 x 38.5 cm (13.3 x 26.3 x 15.2 in)