⭕ඉතාම හොද තත්වෙන් තියනව. කිසිම ප්රශ්නයක් නෑ.
⭕තවම මාස 4ක් වත් use කරල නෑ.
⭕මාස 2කට වඩා warranty තියනව.
⭕හීරීමක් වත් වෙලා මොකද JBL එකත් එක්කමයි Bag එකත් ගත්තෙ. ( Bag එකට වෙනම රු. 7000 වුනා. )
⭕Original Box එකත් තියනව.
⭕Rain Cover එකකුත් තියනව. (එහෙ මෙහෙ අරන යනකොට වැස්සෙන් කරදරයක් නෑ)