සති හතරක් සම්පූර්ණ් බලු පැටවුන්
කෑමට හුරු කරවා ඇත.
පණුවන් හලා ඇත.
ඉතා නිරෝගී පැටවුන් වේ.
අම්මා සහ තාත්තා දෙදෙනාම අප ලගම සිටී.වෙනත් තැන් වලට ගිහින් ක්රොස් කරගත් පැටවුන් නොවේ.
දෙදෙනාම බැලිය හැකිය.
ඔර්ගිනල් ලයන් ශෙපර්ඩ්. දිගු ලොම් සහිත.