2028 වසරේ අ.පො.ස උසස් පෙල විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් සදහා ජපන් භාෂා පන්තිය
*අප්‍රේල් මස පළමු බ්‍රහස්පතින්දා දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3.00 සිට සවස 5.00 දක්වා
*මාසිකව රු.4000ක් අය කෙරේ
*සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ.
ඇතුලත් වීම සදහා අදම අමතන්න.
*පන්ති මෙහෙය වීම උපාධිධාරී පාසල් ගුරුවරියක් විසින් සිදු කරයි.
BA (Special) Languages
JLPT N3 Qualified
JLPT N2 Reading