2026 වසරේ 10 ශ්‍රේණිය සිසු සිසුවියන් සදහා ජපන් භාෂා පන්තිය ජනවාරි 29 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.
පන්ති ගාස්තු - 2000(මාසිකව)
දිනය - බ්‍රහස්පතින්දා
වේලාව - සවස 3.15 සිට සවස 4.45 දක්වා (පැය 1යි විනාඩි 30යි)
පන්ති මෙහෙය වීම උපාධිධාරී පාසල් ගුරුවරියක් විසින් සිදු කරයි.
BA Languages(Special) Degree
JLPT N3 Qualified
JLPT N2 Holder
වැඩි විස්තර සදහා විමසන්න.