අවුරුද්දක් වයස ඇති Japanese බැන්ටම් ජෝඩුව. දෙදෙනාම නීරෝගීමත් තත්ත්වයේ ඇත. එක් වරක් පැටවුන් ලබාගෙන ඇත. වැඩි විස්තර සඳහා අමතන්න.