Japan/Korea style Tomorrow (Lespo) 20-inch Folding Bicycle එකක් ඉක්මනින් විකිණීමට ඇත.
• Type: Foldable City Bike (ලෙසියෙන්ම fold කරලා car boot එකේ දාගෙන යන්න පුළුවන්)
• Wheel Size: 20 Inches
• Extras: Rear luggage rack, front & rear mudguards (fenders) සහ seat/handlebar height adjust කරන්න පුළුවන්.
Condition:
Good running condition! Daily commute එකට, short rides වලට සහක් excercise කරන්න ඉතාම ideal. Chain and gears serviced, 바로 පැදගෙන යන්න විතරයි තියෙන්නේ.
• Price: Rs. 32,000 (Slightly negotiable after inspection)