Original Japan mountain bike "26" Size
🚲ජපානයේ සිට ආනයනය කරනු ලැබු බයිසිකලයකි.
🚲ඉතාම කෙටි වාර ගනනක් භාවිතා කර මේ වන විට භාවිතා නොකර නිවසේ තබා ඇත.
🚲නවීන පෙනුමකින් යුක්තයි.
🚲කැඩීම්,බිදීම් පලුදුවීම් කිසිත් නැත.
🚲දිගු කලක් බාවිතා නොකල නිසා service කර බාවිතයට ගත යුතුය.
🧭Location-kelaniya bollagala
💵Price-22500(මිල සාකච්ඡා කල හැක)
📞 📞📞📞