💯 හොඳටම තියනවා....
අඩුපාඩු නෑ.....
ටයර් දෙකම අලුත් .....
original japan bicycle💯 ...
ඕන දිහාවකට පැදගෙනම යන්න පුළුවන් ..
original japan පෙන්ට් එකමයී තියෙන්නේ...
බ්රේක් ඉතා හොඳයී ....
කාළයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් ..
💯සීට් එක ඉතාපහසුවෙන් උස් පහත් කල ඇකි..
කුයික් රිලිස් සීට් ඇලංකි ඇනයක් සහිතයී..
අඩුම මිලක් දැම්මේ....
විස්තර සදහා අමතන්න /💐watsp පනිවිඩයක් තියන්න...
💯ඕන දිහාවකට ඩිලිවරි කරන්නත් පුළුවන් ...
කෑශ් ඔන් ඩිලිවරි නොවේ....
කොළඹ අවට නම් PICK me දාන්නත් පුළුවන් ...
ස්තූතියී ....
ස්තූතියී ikman.lk