ලීටර් 100 ඔරිජින්ල් ජපන් එයා කම්ප්රෙර්ශර් එකක්.මාස 6ක් විතර එක තැන තිබුනේ පොඩ්ඩක් සර්විස් කරල ගන්න ඔනේ දැනට වැඩ කරනවා හුලන් ලොඩ් වෙනවා අඩුය්.මම අලුත් එකක් ගත්ත නිසය් මෙක දෙන්නේ මිල පොඩි වෙනසක් කරලා දෙන්නම් ජා-ඇල එකල තියෙන්නේ