උසස් වර්ගයේ ජමුනාපාරි කන්පුල්ලි පැටවුන් විකිණීමට
මාස තුනහමාරයි
ඉතා උසස් තත්ත්වයේ සතුන්
පිරිමි පැටවුන් 1
ගැහැණු පැටවුන් 2
තිදෙනාම එකට විකුණනු ලැබේ.
එක් පැටවෙක් රු.40000