Jam gurami මාළු දෙන්නෙක් ඉන්නවා.
සාමාන්‍යයෙන් අඩි 2ක් විතර එක්කෙනෙක් ලොකුයි.ගෙදරක ඇතිකරපු දෙන්නෙක්.
එක්කෙනෙක් කළු අනිත් එක්කෙනා තැබිලි පාට.
කිසිම ලෙඩක් නෑ. හොඳ තත්ත්වයෙන් ඉන්නවා.
Pond එක සුද්ද කරපු වෙලාවේ ගත්ත photo☝️