"වාසනාව "ගෙදර තියාගන්න.අඩුම මිල ගනන්:
නිවසට වාසනාව..ගෙනෙන..".lucky horse"
22"(inchers)
Contact..art & craft...wahts app or call
Inbox Msg
මේවා කොහොඹ ලී වලින් නිර්මාණය කර තිබෙන අතර මනාවට ඇන්ටික් පෙනුමක් සහිතව නිර්මාණය කර තිබේ.
මෙහි වර්ණ ගැන්වීමද උසස් මට්ටමක පවතින අතර ඔබගේ වැරැණ්ඩාවේ හෝ ඔබගේ විසිත්ත කාමරයේ අලංකාරය දෙගුණ දෙගුණ කිරීමට සමත් වන මෙම නිර්මාණ ඔබ ලංකාවේ කොහේ හිටියත් අපි පරිස්සමෙන් ඔබගේ අතටම එවනවා.🥰🥰🥰
ජනප්රවාද වලින් එන මතයක් නම් මෙම ලකී හෝර්ස්ලා ගෙවල්වල ඉස්සරහින් තැබීම වාසනා ගුණය ගෙන එන්නක් ලෙස සැලකේ.
බොහෝ මිනිසුන් මෙම ලකී හෝස්ලා තමන්ගේ නිවස ඉදිරිපිට වැරැණ්ඩාවේ හෝ නිවසකට ඇතුල්වෙන තැන පෙට්ටගම උඩ මෙය තැබීම සිදු කරයි .💜️💜️💜️💜️💜️ only one Rs.20000 /=