🐶ජැපනීස් ස්පිට්ස් පැටව් 2දෙනෙක් විකිණීමට ඇත . (ගැහැණු 1ක් සහ පිරිමි 1ක්) .
💰මිල - 18,000/=
📌Location - මීගමුව
(මිල ගණන් කතා කරගන්න පුළුවන් )
✨ කෑමට හුරු කර ඇත.
✨දින 40 යි
පැටව්න්ගේ අම්මා සහ තාත්තා දෙදෙනාම බලන්න පුළුවන්😊