🐶 ජැපනීස් ස්පිට්ස් පැටව් විකිණීමට 🐶
Japanese Spitz පැටව් 4 දෙනෙක් (ගැහැණු 2ක් සහ පිරිමි 2ක්) විකිණීමට ඇත.දැනට වයස දින 25කි.
✨ පළවෙනි පැටව් මුරය
✨ සෞඛ්‍ය සම්පන්න, ක්‍රීඩාවෙන් යුත් පැටව්
✨ හොඳ quality breed එක
👀 පැටව්න්ගේ අම්මා සහ තාත්තා දෙදෙනාම බලන්න පුළුවන්
💰 මිල වෙනස් කරගත හැක.
📍 විස්තර සඳහා සම්බන්ධ වන්න (Genuine buyers only)