Rs 3,190,000
Negotiable
Description
For sale by
Achintha Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
---------------------------------- JAC HFC 1020K ------------------------------------
*පළමු ලියා පදිංචිකරු සතු වාහනයකි .
*ධාවනය හොද තත්වයේ ඇත.
*ඩිලිවරි කටයුතු සදහා සුදුසු වේ
*ඉන්ධන පිරිමැස්මක් සහිත බැවින් කුඩා ව්‍යාපාර කටයුත්තකට සුදුසු වේ
*සියලුම ලියකියවිලි ඇත .
*මිල ගණන් වාහනය පරික්ෂා කිරීමෙන් පසුව සාකච්ඡ කරගත හැක .
සතියේ ඕනෑම දිනයක උදැසන 9.00 සිට සවස 4.00 දක්වා වහනය පරික්ෂා කල හැක .
දුරකථන ඇමතුමක් දී වේලාවක් වෙන්කරවා ගන්න (ඉරිදා දින පරීකෂාකල නොහැක .)