Posted by
Arunalu Group
MEMBER
Member since March 2024
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

📢 ගුරුවරුන් සඳහා ඇබෑර්තු
මීගමුව – කට්ටුව පිහිටි ප්රමුඛ ජාත්‍යන්තර පාසලක් සඳහා පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.
🔹 ENV (Environmental Studies) – ගුරුවරිය • ඉංග්‍රීසි භාෂාව හොඳින් භාවිතා කළ හැකි විය යුතුය
• ක්‍රිස්තියානි ගුරුවරියක් නම් වඩාත් සුදුසු වේ
🔹 Play Group – සහය ගුරුවරිය • අදාල ඩිප්ලෝමා සහිත විය යුතුය
• Play Group / Early Childhood අත්දැකීම් තිබේ නම් වඩාත් වාසිදායකය
🔹 අමතරව අවශ්‍ය තනතුරු • සියලුම විෂයන් සඳහා ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියන්
• Secondary Classes සඳහා ගුරුවරියන්
• LKG / UKG ගුරුවරියන්
📌 පෙරපාසල් හා ප්‍රාථමික පාඨමාලා සහ ඩිප්ලෝමා හදාරමින් පවතින, හදාරා අවසන් ගුරුවරියන්ටද
📌 HND / උපාධි සහිත ගුරුවරියන්ටද අයදුම් කළ හැකිය
📄 ඔබගේ අයදුම්පත අදම එවන්න
📲 WhatsApp: 077 818 3995
📞 Call: 076 966 4065
📢 TEACHER VACANCIES
A leading international school located in Kattuwa – Negombo invites applications for the following positions:
🔹 ENV (Environmental Studies) – Teacher
• Must be able to use the English language fluently
• A Christian teacher will be given preference
🔹 Play Group – Assistant Teacher
• Must possess a relevant diploma
• Experience in Play Group / Early Childhood education will be an added advantage
🔹 Additional Vacancies
• Primary teachers for all subjects
• Secondary class teachers
• LKG / UKG teachers
📌 Teachers who are currently following or have completed preschool and primary courses or diplomas are encouraged to apply
📌 HND and Degree holders are also welcome to apply
📄 Send your application today
📲 WhatsApp: 077 818 3995
📞 Call: 076 966 4065
