කොළඹ හලාවත ප්‍රධාන පාරට ආසන්නව , අධිවේගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැකි, උදම්මිට ජුලියානා රෙසිඩන්ස් හි පර්චස් 08,10,16,40 බැගින් වූ බිම් කොටස් 04ක් වහාම විකිණේ. පර්චසය රු.350000 සිට
👉 කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පිවිසෙන දඬුගම් තොටුපොලට 1.5Km.
👉 අදිවේගී මාර්ග පිවිසුමට 4Km.
👉 අලවතුපිටිය දුම්රිය ස්ථානයට 800M
👉 කටුනායක වෙළෙද කලාපයට විනාඩි 15න් යා හැක.
👉 ඒකලට 3Km.
👉 ජාඇල නගරයට 4Km
👉 ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරු පත්
👉 නිරවුල් ඔප්පු
මිඩ්ලන්ඩ් දේපොළ ආයතනයට වසර 39ක් පිරීම නිමිත්තෙන් මුලින් රුපියල් ලක්ශයක් ගෙවා ඉඩමක් හිමි කර ගැනීමේ පහසුකම් සලසා ඇත. ඔබත් අදම මෙම වටිනා අවස්ථාව හිමි කර ගන්න....
ඉඩමේ වටිනාකමින් 75% ක බැංකු ණයක් ලබා ගැනීමේ පහසුකම් සලසා දියහැක.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.