***** මෙන්න විශේෂ අවස්ථාවක් *****
මිඩ්ලන්ඩ් ආයතනයට වසර 40 ක් පිරිම නිමිත්තෙන්
මෙම ඉඩම ඔබට ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ වරප්‍රසාදය ඔබට හිමිවේ.
ලක්ශ 2.5 ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න
ඉතිරි ලක්ශ 17.5 මූලිකව ගෙවා ඉතිරිය බැංකු ණයකින් ගෙවීමේඅවස්ථාව
උදම්මිට පාර, ජුලියානා ගාර්ඩ්න් හි පර්චස් 8 බිම් කොටස් 2 ක්
පර්චසය 450000/-
පර්චස 8 ම ලක්ශ 36 යි
ඔබට අවශ්‍යතාව අනුව පර්චස් 16 ම වුවත් මිල දී ගත හැක.
ජාඇලට , සීදුවට, රද්දොලුවට ව්නාඩි 20 යි