ජා ඇල නගර මද්යයේ ජා ඇල කොළඹ බස් පාරේ ජා ඇල HNB බැංකුව ඉදිරිපිට Midland property sale ඉදිරිපිට ඇති ගොඩනැගිලි රහිත බිම් කොටස බදු දීමට හෝ කුලියට දීමට ඇත..
වර්ග අඩි 2500ක් සහිත බිම් කොටසකි..
Showroom type.
මේ සිංහල අවුරුදු සමයේ දිනපතා මාස්පතා දීමට හැකිය.
අදම කතාකරන්න මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා ඇල.