ජා ඇල – ඒකල ප්රධාන මාර්ගයට අතේ දුරින් පර්චස් 24 ක් පර්චසයක මිල ලක්ෂ 6/= වටිනා ඉඩමක් ඉක්මනින් විකිනීමට🏡️
📍 ස්ථානය :
ඒකල විශාකාවත්ත 5 පටුමග
━━━━━━━━━━━━━━━
📌️පර්චස් 12 කොටස් 02 වශයෙන්ද ලබා ගත හැක.
✨ ඉතා වටිනා ආයෝජන අවස්ථාවක් ✨
📍පහසුකමි
✅ ජා ඇල – මිනුවන්ගොඩ ප්රධාන පාරට ඇවිද යන දුරින්
✅ජා ඇල අධිවෙිගි පිවිසුමට විනාඩි 08
✅බැංකු/රජයේ පාසැල්/cargills food city/jogging track ඇතුළු කර්මාන්ත පුරයකට මැදි වු වටිනා ඉඩමක්
✅ ජල පහසුකම්
✅ විදුලි පහසුකම්
✅ අඩි 20 පිවිසුමි මාර්ග
✅ තැනිතලා වටිනා බිමි කොටසක්
✅ සුහදශීලී හා නිස්කලංක වටපිටාව
✅ නගරයන්ට පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක්
✅ අනාගත වටිනාකම ඉහළ යන අගනා බිම් කොටසක්
🆔 Job ID : ST-12695