🏡🍃 ජා ඇල – කොටුගොඩ අලුත්ම නේවාසික භූමි!
නිස්කලංක, ආරක්ෂිත හා ගංවතුර අවදානම් රහිත වටපිටාවක
ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම අදම අපෙන් හිමි කරගන්න.
📐 පර්චස් 10, 12 බිම්කොටස්
💰 පර්චසයක් රු.350 000 සිට ඉහලට
✅ නිරවුල් ඔප්පු | නේවාසික අනුමැතිය
🔅 තෙකලා විදුලිය | පුළුල් මාර්ග
📍 මීගමුව–ගම්පහ බස් පාරට 800m
✈️ කටුනායක ගුවන්තොටුපොළට 8Km
💳 ඉඩම වෙන් කරගැනීම සඳහා ගෙවීම රු.200,000/=.
💳 පොලී රහිත පහසු ගෙවීම...
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න!