ජාඇල නගරයට සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම් කොටස්!
📍 ජාඇල යක්කඩුව
▪️පර්චස් 10 & 12
▪️278 ජාඇල–ගනේමුල්ල බස් පාරට 100m
▪️ජාඇල 2.5km | කඳාන 1.8km
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම්
✅ උස් බිම – ගංවතුර නොමැත
✅ ජලය හා විදුලිය සහිත කාමර 2ක කුඩා නිවසක්
💰 පර්චසය රු. 575,000/-
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!