📢 ඇබෑර්තු ඇත - "සෙනෙහස" වැඩිහිටි හා ආබාධිත නිවාසය
අප ආයතනයේ දීර්ඝ කාලීන සේවය සඳහා සහ ඉවුම් පිහුම් කටයුතු සඳහා කැපවීමෙන් හා ගෞරවයෙන් යුතුව සේවය කිරීමට පළපුරුදු සේවක / සේවිකාවන් අවශ්‍යයි.
සේවා කොන්දේසි සහ වරප්‍රසාද:
▪️ වැටුප: රු. 40,000/- සිට ඉහළට
▪️ වයස් සීමාව: අවුරුදු 30 - 60 අතර
▪️ අමතර පහසුකම්: නවාතැන් සහ ආහාර නොමිලේ සැපයේ
▪️ සුදුසුකම්: නතර වී සේවය කිරීමට කැමති විය යුතුය.
ලිපිනය:
"සෙනෙහස" වැඩිහිටි හා ආබාධිත නිවාසය,
අංක 177/2, ගල්වල මුල්ල, වටරැක, පෑදුක්ක.
📞 විමසීම් සඳහා අමතන්න:
077 4024553 / 076 9024553