ඉතිහාසය අමාරුයිද
• කොච්චර පාඩම් කළත් කරුණු ගොනු කරගන්න තේරෙන්නේ නැද්ද?
• සිතියම් අමාරුද?
• O/L විභාගයට තව කෙටි කාලයයි නේද?
මඟහැරුණු පාඩම් කොටස් ආවරණය කරගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයකට ගමන් කිරීමට ඔබටත් අවැසි නම් අදම අමතන්න. නීති ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලැබේ. අපේ ඉතිහාසය පන්තිය ඔස්සේ,
* විෂය කරුණු සරලව ඉගැන්වීම.
* ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම.
* අනුමාන ප්‍රශ්න කතා කිරීම.
* පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
නිවසට පැමිණ උගන්වනු ලැබේ.
A සිහිනය සිහිනයක් නොවන්නට
අදම අමතන්න.
නීති ශිෂ්‍ය
අමන්දු මනීෂ