*"ඉතිහාසය කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි..!"*
🔅ඔබේ දරුවා ඉතිහාසය විෂයේ කරුණු සහ වර්ෂ මතක තබා ගැනීමට අපහසුතාවයකින් පසුවෙනවාද?
🔅සිතියම් ලකුණු කිරීම තවමත් ප්‍රහේලිකාවක්ද?
එන්න,අපි ඒ බය නැති කරමු!
🎯 **අපේ පන්තියේදී ඔබේ දරුවාට ලැබෙන දේ:-*
🔅සම්පූර්ණ විෂය නිර්දේශය: 6 සිට 11 ශ්‍රේණිවල සියලුම පාඩම් මුල සිට සරලව.
🔅සිතියම්: O/L විභාගයේ ලකුණු 18ම සහතික කෙරෙන සිතියම් ලකුණු කිරීමේ විශේෂ පුහුණුව.
🔅කෙටි ක්‍රම (Memory Tricks): රජවරු,වර්ෂ සහ වැදගත් සිදුවීම් මතක තබා ගැනීමට විශේෂ ක්‍රමවේද.
🔅Past Papers & Model Papers: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10කට වඩා සාකච්ඡා කිරීම.
🔅විභාග උපදේශනය: ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලියා උපරිම ලකුණු ලබාගන්නා ආකාරය පිළිබඳ මඟපෙන්වීම.
🎓 දේශක:- *සදරැවන් දිනූෂ*
B.A.(Hons) University Of Kelaniya
⛔️කොළඹ අවට
*"අනාගතය දකින්න නම් අතීතය ඉගෙන ගත යුතුමයි. ඔබේ දරුවාගේ 'A' සාමාර්ථය වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න!"*👑️🔥💯