Wifi මොනවත් ඕන නෑ ලංකාවේ තියෙන ඕනිම ඕනිම SIM එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්.
⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි ⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි ඔබගේ ව්‍යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්‍යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )... Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්. තාම හොදම කැමරාවක් ගන්නෙ කොහෙන්ද කියල ඔයත් හිත හිත ඉන්නවද?🤔 ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අදම අප අමතන්න ඔබගේ ප්‍රමාදය පසුතැවිල්ලක් කර නොගන්න....
👉 අපේ Service එක :-
1) කැමරා එක ලැබුනු පසු Youtube විඩියෝ එකක් හරහා A-Z ඔබටම සවි කර ගත හැකි පරිදි වන අයුරින් උදව් කල හැක
2) එසේ නොහැකි නම් Appointment අපගේ technical Team එක සමග ලබා දී video call (Time එක schedule කර ගත යුතුයි) එකක් හරහා උපදෙස් දීම 🥰
අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



