*ගාලු පාරට මීටර් දෙසීයක් දුරින් පර්චස් 15ක වටිනාම ඉඩම විකිණීමට.
*නිරවුල් ඔප්පු.
*පානදුර නගරයට 5km.
*වාද්දුව දුම්රිය පොලට 1km.
*අයිතිකරු විදේශගතවන බැවින් අඩුම මිලට විකිණීමට.
*ගංවතුරට යට නොවෙන රමණීය පරිසරයක පිහිටීම.
*සියලූම පහසුකම් වලින් සමන්විත සුවිශේෂී ඉඩම.
*පොල් ගස් 06යි,තැබිලි ගස් 01යි,අඹ ගස් 01යි.ලාවුලු ගස් 01යි,බෙලි ගස් 01යි ඇත.
*ඉතා යහපත් වටපිටාව.
*මිලගනන් සාකච්ඡා කරගැනීමට පුළුවන්.
**කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න.