
IT නිලධාරි
Posted on 23 Jan 4:35 pm, Kalutara City, Kalutara
94views
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

💼 තනතුර : IT නිලධාරි
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-35 අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (උසස් පෙළ) සමත් වීම. (ගණිතය විෂයයේ සම්මාන/සාමාර්ථයක් තිබිය යුතුය)
【~】✪ CCTV කැමරා සවිකිරීම හා හැසිරවීම පිළිබඳ පළපුරුද්ද හා දැනුම.
【~】✪ පරිගණක අළුත්වැඩියාව (Windows හා මෘදුකාංග ස්ථාපනය), Photoshop, විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල භාවිතය පිළිබඳ මනා පරිගණක සාක්ෂරතාවය.
【~】✪ ඉහත CCTV සහ පරිගණක කටයුතුවලට අදාළ උසස් පාඨමාලා අවශ්‍ය වේ.
【~】✪ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව.
【~】✪ ප්‍රධාන කාර්යාලයට අනුබද්ධ විවිධ ප්‍රදේශවල පිහිටි වතු/සමාගම්වලට ගොස් කාර්යයන් සිදු කිරීමට හැකියාව. (ප්‍රවාහන පහසුකම් ලබා දේ)
【~】✪ කළුතර අවට ස්ථිර පදිංචිකරුවකු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ පරිගණක අංශයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම.
【~】✪ CCTV පද්ධති නඩත්තු කිරීම, සවිකිරීම හා හැසිරවීම.
【~】✪ පරිගණක හා මෘදුකාංග ගැටළු විසඳීම, අළුත්වැඩියා කිරීම සහ ස්ථාපනය කිරීම.
【~】✪ Photoshop, විද්‍යුත් තැපෑල හා අන්තර්ජාල කටයුතු පහසුකම් සපයාගෙන යාම.
【~】✪ අනුබද්ධ සමාගම් හා වතුවල තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවායට ගමන් කිරීම හා සේවාව ලබාදීම.
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මූලික වැටුප: රු. 50,000/- සිට රු. 60,000/- දක්වා.
【~】✪ රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0770 036 617
# 📧 ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk
📪 ලිපිනය : දොඩන්ගොඩ, කළුතර.
සේවායෝජකයා: වි ජය ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම

