✨ සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද?
එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාව!
📍මහනුවර ප්රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක IT Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
✅ සුදුසුකම්:
🔆වයස අවුරුදු 18 - 35 අතර
🔆 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි
🔆 පුහුණු/නුපුහුණු දෙපාර්ශවයටම
🔆 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔆 පරිගණක පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
🔆MS Office, Email, Internet භාවිතය පිළිබඳ දැනුමක් තිබේනම් වාසිදායක වේ
🔆 වගකීමකින් කටයුතු කළ හැකි විය යුතුය.
🕗 සේවා කාලය: උදේ 8.00 සිට සවස 5.00 දක්වා
🏖️ ඉරිදා + පොහොය දින නිවාඩු
💰 සරිලන වැටුපක්
📚 පුහුණුවක් ලබා දේ.
🤝 සුහදශීලී, කාර්යක්ෂම, සේවා මණ්ඩලයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 074 149 7970
📱 070 463 6235
📄 CV/අයදුම්පත්රය WhatsApp කරන්න:
📲 074 124 3099