🏫 හලාවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක IT Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🌟 සුදුසුකම්
👩💻👨💻 වයස අවුරුදු 18 - 35 අතර
🎓 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අය
💡 පුහුණු / නුපුහුණු දෙපිරිසටම විවෘතයි
🗣️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම වාසියකි.
💻 පරිගණක පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
📚 පුහුණුව ලබා දෙනු ලැබේ
💰 සරිලන වැටුප
🛡️ සුහදශීලී, ආරක්ෂිත සේවා පරිසරයක්
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
🌴 ඉරිදා + පොහෝ දින නිවාඩු
📞වැඩි විස්තර සඳහා අමතන්න:
📱 074 124 3099
📄 අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:
📲 074 149 7970