Rs 1,200,000
Description
For sale by
Padmal
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ISUZU TROOPER ඉසුසු ටෘපර් ජීප් රථය අමතර කොටස් සඳහා විකිණීමට (for SPARE PARTS)
පොත නොමැති
ඉසුසු ටෘපර් ISUZU TROOPER 32-65XX කාණ්ඩයේ 1990 මුල් භාගයේ පළමු අයිතිකරු - දැනට ධාවනය නොකරන - ජීප් රථය අමතර කොටස් සඳහා විකිණීමට (Sale for SPARE PARTS only)
4JB1 මොඩලය
UBS55 එන්ජිම (එන්ජිම කිසිදු දිනක ගලවා නොමැත)
රීකන්ඩිෂන් (Re-conditioned) පවර් ෂටර් සහිත (power shutter) සහිත දොරවල් හයක් සවි කර ඇත.
රීකන්ඩිෂන් ඩෑෂ් බෝඩ් සහ ස්ටියරින් වීල් (Recondition dashboard & steering wheel)
රෝද හතරම ඔරිජිනල් ඩිස්ක් බ්රේක් (disc brake)
රීකන්ඩිෂන් ඉදිරිපස බපරය (bullguard සහිතව) සහ පිටුපස බපරය
රීකන්ඩිෂන් ඉදිරි සීට් දෙක (ඇකිලිය හැකි armrest සහිතව)
Enkei Alloywheel පහක් සහිතව (අමතර රෝදය ඇතුළුව)
විකුණනු ලැබේ
(වෙනමම re-condition differential එකක් සහ re-condition බොනට් එකක් විකිණීමට ඇත)
නුගේගොඩ උඩහමුල්ල (Nugegoda Udahamulla)
WHATSAPP මගින් පමණක් අමතන්න



