Isuzu Trooper Brake Booster & Master Pump
Isuzu Trooper - Brake Booster & Master Pump
ඉසුසු ට්රූපර් - බ්රේක් බූස්ටරය සහ පොම්පය
Brake/Clutch - Boosters With or Without Master Pumps - For All Types of Japanese/Indian/Chinese/European/Korean & For Any Brand, Any Model Vehicle, Even If It's the Only Vehicle in the World, We Can Provide a Solution....
ජපන්/ඉන්දීයන්/යුරෝපානු/චීන/කෝරියන් සහ වෙනත් ඕනෑම වාහනයකට/ඕනෑම මාදිලියකකට, එය ලෝකයේ එකම වාහනය වුවත් අපට විසඳුමක් ලබා දිය හැක.. බ්රේක්/ක්ලච් බූස්ටර් සහ පොම්ප විකිණීමට ඇත.
***Specialist In Brake Boosters & Master Pumps - Happy to Let You Know, We Always Keeps at least 2000PCS Of Brake Booster & Master Pumps In Our Stocks ***
***බූස්ටර් සහ පොම්ප සඳහා විශේෂයි - *** අප සෑම විටම අවම වශයෙන් බූස්ටර් සහ පොම්ප කෑලි 2000ක් අපගේ තොග වල පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු***
Price - 28,000/- (Upwards) With 03-Month Written Warranty
මිල – රු.28,000/- (සිට ඉහළට) මාස 03 තුනක - පූර්ණ ලිඛිත වගකීමක් සහිතව
👉වාහනය ගොඩක් අළුත්ද?
👉වාහනය ගොඩක් පරණයිද?
👉බ්රේක් බූස්ටර් හොයාගන්න බැරිද?
👉අලුත්වැඩියා කරනවා කියලා රවට්ටුවාද?
👉ලොකු ගණක් කිව්වද?
👉දැන්ම අමතන්න.. අපි විසඳුම දෙනවා.
👉ඕනෑම වාහනයක් සඳහා - බ්රේක්/ක්ලච් බූස්ටර් සහ බ්රේක් පොම්ප.
👉ජපානයෙන් ආනයනය කරන ලද - ඉතා උසස් තත්වය.
👉ලංකාවේ දීර්ඝතම වගකීම් කාලය - මාස 03 තුනක පූර්ණ ලිඛිත වගකීමක් සහිතව.
👉බූස්ටර් සහ පොම්ප ඉතාම සාධාරණ මිලකට…
👉දැන්ම අමතන්න අපි විසඳුම දෙනවා.👌🔥 - ජපන්, ඉන්දියන්, චීන, යුරෝපීය වෙනත් ඕනෑම වර්ගයක ඕනෑම මාදිලියකට..
👉ජපානයෙන් ආනයනය කරන ලද, ලංකාවේ ලිඛිත මාස තුනක පූර්ණ වගකීමක් සහිතව - සියළු වාහන බ්රේක් බූස්ටර් සහ
පොම්ප ඉතා සාධාරණ මිලකට..
👉අපව අමතන්න - කෝල් බොත්තම ක්ලික් කරන්න.. ☎️
👉වට්ස්ඇප් මගින් සම්බන්ද වන්න - අපගේ Mobitel නම්බරේ පාවිච්චි කරන්න….
කිරිබත්ගොඩ හන්දියේ සිට කිලෝමීටර් හතරහමාරක් පමණි..
>කිරිබත්ගොඩ හන්දියෙන් මාකොළ පාරට හැරී, කිලෝමීටර් තුනහමාරක් සපුගස්කන්ද හන්දියට පැමිණ, දකුණට හැරී, ගෝනවල පාරට දාමා, මීටර් 900ක් පෙළෙන්ගාහේන හන්දියට පැමිණ, දකුණට හැරී, ආනන්දරාම පන්සල පාරට දාමා, මීටර් 30ක් කන්ද නගිනවා සමඟම වම් පැත්තේ අපගේ කොළ පාට අමානෝ ශීට් වැට පහු වනවා සමඟම ඇති කළු පාට ගේට්ටුව. කරුණාකර අපට දුරකථන ඇමතුමුක් ලබා දී ඔබගේ සම්පල් බූස්ටර්ය සහ පොම්පය රැගෙන පැමිණෙන්න..
**You Can Buy It According to Your Requirement**
- If Needed, Both the Booster & Master Pump Together Are Also Available, or You Can Choose Either Master Pump or Booster Separately. - As Your Requirement**
**Item Condition - Japanese Recondition. **
***We Conduct Fitness Tests On All Items Before Issuing Them To Our Customers.***
- Master Pumps - We Disassemble, Check, Clean, and Reassemble Them with Greasing. (You Can Also See the Inside Condition.) Not Only That, We Also Provide You with a Checking Warranty..
- Brake Boosters - We Perform a Complete Checkup Using High-Standard Equipment for Every Booster Before Selling. Not Only That, We Provide a 03-Month Written Warranty for All High-Quality Japanese Reconditioned Low-Mileage Boosters We Sell..
**You Don't Have to Worry—Just Buy and Use with Confidence..**
***Additionally, We Offer Free Full Customization..***
*** One-Touch Brake Guarantee ***
****Warranty****
(With 03 Months Written Warranty)
(Price - Unbelievable and Unbeatable Prices for the Best Quality Products and Top-Class Service.)
**Specialist In Brake/Clutch - Boosters & Pumps**
-Happy to Let You Know, We Always Keep at Least 2,000 PCS of Brake/Clutch Boosters & Master Pumps in Stock.**
-We Have the Capacity to Provide Solutions for Any Vehicle's Brake Servo Booster & Brake Master Pump, Offering 100% Professional Customization for Any Rare Model, Whether Old or New, Even If It's the Only Vehicle in the World...
-We Provide Solutions for Manufacturing Faults to Avoid Difficulties in Practical Use. One Example is the Forton Double Aurmark Truck's Unsuccessful Clutch Hydraulic & Servo System with Cables. We Offer You a Solid, Realistic, and Sustainable Solution at a Fair Price...
-We Offer Fair-Priced Solutions for the Unfairly High Prices Charged by Leading Companies and Suppliers in Sri Lanka. For Example: Xenon Cab Brake Booster: Our Price - 36,500/-, Marcopolo Brake Booster & Master Pump: Our Price - 39,000/-, 407 Bus & Truck Brake Booster & Master Pump: Our Price - 39,000/-, ACE Turbo Truck Brake Booster: Our Price - 25,000/-. You Can Compare the Price Difference. We Provide You with a High-Quality Customized Japanese Reconditioned Alternative, and We Offer a 3-Month Warranty—Something No One Else Will Provide...
****Boosters & Master Pumps****
(Japanese/Indian/European for Any Brand/Any Model - With 03-Month Warranty)
Please Feel Free to Contact Us.
Call Us or WhatsApp : Click On.
Our Location - We Are Only 4.5Kms Away from Kiribathgoda Town.
You Can Find Us on Google Maps by Searching for U.S. Importers & Distributors Pvt. Ltd.
Address - U.S. Importers & Distributors, Brake & Clutch Parts Division, 702/100, Willoriya Garden, Gonawala (W.P) Sri Lanka.
- Direct Importers & Wholesale/Retail Distributors.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Mini Cooper Brake Booster & Master Pump
MEMBERGampaha, Auto Parts & AccessoriesRs 38,0009 hours
Hilux Brake Booster & Master Pump
MEMBERGampaha, Auto Parts & AccessoriesRs 40,0009 hours
Maruti 800 Brake Booster & Master Pump
MEMBERGampaha, Auto Parts & AccessoriesRs 32,0009 hours
Mitsubishi Delica Brake Booster & Master Pump
MEMBERGampaha, Auto Parts & AccessoriesRs 38,0009 hours
