සුපිරියක් සොයන්නෙකුට අනර්ග වාහනයක්.
2021 ලියාපදිංචිය.
ඇණ තව් 6,
පිටුපස දුනු,
ඉදිරිපස නිදන ඇද සහිතයි.
රිවස් කැමරා, DVC, A/C , Power mirrors, Power Sutter Full options.
(ශබ්ද විකාශන යන්ත්ර ප්රවාහනයට භාවිතා කල වාහනයක්. හොදම තත්වයෙන් ඇත.)
Tyre 80%. සියල්ල අංග සම්පූර්ණයි.