Isuzu fargo
325 - XXXX සැහැල්ලු වාහන නොම්බර
පවර් ස්ටීරියන්
ඇලෝ වීල්
දිග මොඩල්
සීට් පේලි 4 ( සීට් පේලි හතරම ඇත ජම්පින් සීට් සමග)
4FG1 ඩබල් ෆිල්ටර් එන්ජිම (රීකන්ඩිශන් එන්ජිමක් තබා ඇත)
රීකන්ඩිශන් ගියර් බොක්ස් එකක් තබා ඇත
ඉතා හොඳ ධාවන තත්වය
ඔරිජිනල් පොත
නිරවුල් ලියකියවිලි
ඩෑෂ් බෝඩ් කැඩී නොමැත
පීලි අලුතින් සාදා ඇත
වහලය කොටස ටිංකරින් කර ඇත. යට කොටසේ සූලු වැඩ ඇත. පේන්ට් කිරීමට අවශ්‍යයි.
නිවසේ භාවිතයට හෝ හයර් කිරීම සඳහා ඉතා හොඳ වාහනයකි.