ISUZU 4HF1 3 CORE RADIATOR
==========================
ඉසුසු එල්ෆ් 4HF1 එන්ජිමට සරිලන කෝර් 3 රේඩියේටරය.
✅ ඔබට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් හෝ වාහනයට අවශ්‍ය සියලුම අමතර කොටස් අප වෙතින් කෙලින්ම ජපානයෙන් ආනයනය කර ගැනීමේ හැකියාව ඇත.
✅ සියලුම අමතර කොටස් ජපානයේ පිහිටි අපගේම ආයතනය හරහා ආනයනය කර ඇත.
✅ අමතර කොටස් සඳහා වගකීමක් සහිතව අප ආයතනය මගින් සවිකර ගැනීමට හැකියාව ඇත.
ALL SPARE PARTS ARE DIRECTLY IMPORTED FROM JAPAN 🇯🇵
CONTACT US FOR MORE DETAILS 📲
මෙම ලොරි රථය සදහා 4HF1 එන්ජින්,ගියර් බොක්ස්, ඉලෙක්ට්‍රෝනික උපාංග,කැබින්,ටිපර් තට්ටු,ටිපර් ජැක් ඇතුලුව ඔබට අවශ්‍ය සියලුම අමතර කොටස් අප සතුව ඇත.
ISLAND WIDE DELIVERY/ COURIER SERVICE AVAILABLE 🚚
GCMC MACHINERY AND AUTO SPARE PARTS,
389/D,
Abeyrathna building,
Old kandy road,
Anwarama,
Mawanella.