Isuzu ELF 350, NPR66L, අඩි 14.5 පළල් මූණ, ඇණ තව් 6, 750x16 ටයර්, බොඩිය ඇතුල සුදු යකඩ තහඩු අල්ලා ඇත. Isuzu 4HF1 එන්ජිම, පලමු අයිතිකරු original පොත, Finance නොමැත, අත්පිට මුදලට පමණි..