4HF1 manual එන්ජිම ටිෆින් ඇත
2002-2005. පලමු අයිතිකරුගෙන් මිලදීගත් ටිපර් රතය විකිනීමට
ලොකු බොක්ස් චෙයිය. ලොකු පීනියන් ඇක්සල් ඇන අට
වැලි පමනක් ප්රවාහනය කර ඇත. සුපිරිම වාහනයක් හොයන කෙනෙක්ට සාධාරණ ඉල්ලුමට. ලීසින් එක ඉවර කරල දෙන්නෙ