🚛😍 අති සුපිරියක් සොයන්නෙකුට
📞
🚛4JJ1 engine
🚛 A/C වැඩ
🚛14.5 දිග
🚛 පටු මුණ
🚛Tires 90%
🚛 ඉස්සර සස්පෙන්ශන් පස්ස උඩ දුනු
🚛 අඩු පාඩු කිසිවක් නොමැත ඇල්මිනියම් බොඩියක් හොදම තත්වයේ ඇත
තට්ටු බැහැල මුකුත් වෙලා නැත
💰 මිල වෙනසක් කරලා දෙනවා