Isuzu Elf Carrier 1993
8,550,000/-
වැඩි විස්තර සඳහා අමතන්න
1993 නිෂ්පාදනය
1998 ලියාපදිංචිය
අඩි 18.5 carrier තට්ටුව
Side Winch
4HF1 මැනුවල් පොම්ප එන්ජිම
මුණ, තට්ටුව, එන්ජිම, ගියර් පෙට්ටිය ඇතුළු සියලුම බඩු අලුතෙන් දමා අලුත් වැඩියා කර ඇත
නිරවුල් ලියකියවිලි
පරික්ෂාව කඩුවෙල සක්සස් ඔටෝ ලංකා හීදී