Rs 1,830,000
Negotiable
Description
For sale by
v.suminda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Title: Isuzu TLD 24 (NKR) Wide Chassis - Superb Condition
Description:
ඉතා හොඳින් නඩත්තු කරන ලද, දිරුම් රහිත ඉසුසු TLD 24 (NKR) ලොරිය වහාම විකිණීමට ඇත.
✅ විස්තර:
මාදිලිය: Isuzu TLD 55 (NKR)
නිෂ්පාදිත වර්ෂය: 1980
ලියාපදිංචි වර්ෂය: 1984
එන්ජිම: 4BC1 එන්ජිම (ඉතා බලසම්පන්නයි)
චැසිය: TLD 24 Wide Chassis (ඔරිජිනල් චැසිය, පෑස්සුම් හෝ කැපුම් නොමැත)
✅ විශේෂාංග:
පවර් ස්ටියරින් සහිතයි (Power Steering).
අලුත්ම බැටරි 2 දමා මාස 2ක් පමණි.
කිසිදු දිරුමක් නොමැත (No Corrosion).
මුහුණ එසවිය හැක (Front lifting possible).
පිටුපස ද්විත්ව රෝද (Dual wheels).
ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්ම (1L = ~12-14km).
✅ ලියකියවිලි:
ඔරිජිනල් පොත (Original Book).
ආදායම් බලපත්ර සහ රක්ෂණ වාර්තා සියල්ල යාවත්කාලීනයි.