Rs 3,250,000
Description
For sale by
Danushka Chathuranga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
IZUZU 10.5 පිට ඇක්සල් උඩු දුනු
*ඔරිජිනල් පොත
*Engine 100% (Engine fit කර ඇත)
*පවර් ශට්ර් ඇත
*සබ් එකක් සවි කර ඇත
*ඉන්ජෙක්ටර් සිව්
*රිම් සෙට්
*ක්ලච් ප්ලෙට්
*පෙෂර් ප්ලෙට් ඔරිජිනල් ජපන්
*තට්ටු මුහුනු හොද තත්වයේ ඇත
*ඔයිල්, ඩිසල් ෆිල්ටර් මාරු කර ඇත
*කුඩුව ගසා ජිප් රෙදි ගසා වැඩ නිම කර ඇත
*හබ් ග්රීස් කර බ්රේක් ලයිනර් ගසා දුනු බුශ් ගසා කේබල් ඔයිල් කර වැඩ නිම කර ඇත
*ටයර් හොදම තත්වයේ ඇත
*හොදම දාවන තත්වයේ ඇත
*අන්ගසම්පුර්නව වැඩ නිමකර ඇත(දිරුම් කිසිවක් නැත)
ඔබට වසර දහයක් පමණ විශ්වාසයෙන් දිවිය හැක
වැඩිම ඉල්ලුමට