ලොරි බක්කියක් විකිණීමට ඇත
1 cube Isuzu ලොරියක තිබූ බක්කියක් විකිණීමට ඇත. හොඳ තත්ත්වයේ පවතින අතර වැලි, පස්, ගල්, කොන්ක්‍රීට් සහ අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සුදුසුයි.
අවශ්‍ය අය කරුණාකර අමතන්න.
මිල: සාකච්ඡා කළ හැක. ස්ථානය: Divlapitiya