Rs 2,800,000
Negotiable
Description
For sale by
Shm Bandula Padmairi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අංග සම්පූර්ණ පහසුකම් සහිත Food truck රථයක් විකිණීමට ඇත. ජපන් Isuzu වර්ගයේ ලොරි රථයක් මේ සඳහා භාවිතා කර ඇත.
• අධිශීතකරණය
• High pressure woke 2 ක්
• කොත්තු ගලක්
• සුදු යකඩ වතුර ටැංකියක්
• සින්ක් 1ක්
• Show cupboard 2 ක්
• පැන්ටිය
• Cashier
• Speakers 2 ක්
• CCTV camera
• Full body stikers
• වටේටම open කල හැකි දොරවල්
• Body condition 100%
• running condition 100%
• Engine 100%
* මිල රු.ලක්ශ 28